Lumion 8 off road Animation Test


 

Use Softwares 3D Max-craft director -Lumion 8-Davinci resolve (#Revit #Sketchup #vectorworks #autocad3d #3dmax #Maya කරන අයට දැන් ඉතාමත් පහසුවෙන් Rendering සහ Video ලාබා ගත හැකි Software එකක් තමය් Lumion 8 කියන්නෙ..) බොහෝ දෙනාගේ ඉල්ලීම මත ලංකාවෙ ප්‍රථම වතාවට Lumion මෘදුකාංගය පිළිබදව සරල සිංහලෙන් මම DVD Tutorial එකක් කරා. Lumion වල සියලුම විස්තර (මුල සිට අග දක්වා) මෙම DVD පටයෙන් ඉගෙන ගත හැක. ඔබටත් අවශය නම් Msg එකක් දමා විස්තර දැනගන්න E-Mail- nuwan3d123@gmail.com 3D Models lumion ව්ලට ගැනිම සහ Materials කිරිම Images rendering කිරිම සහ adobe ps වලින් retouch කිරිම walkthrough video කර adobe premiere වලින් edit කිරිම interior and exterior render කිරීම. තවත් බොහෝ දේ ඇත. https://www.artstation.com/nuwan3d

Advertisements

Lumion sinhala DVD


DVD boxes isolated on a white background. 3d render

මෙම DVD පටයේ මුල සිටම අග දක් වා කරුනු පැහැදිලි කිරිම ඇත
Final Project එකේ Image එක DVD Cover එකේ ඇත
3D Models lumion ව්ලට ගැනිම සහ Materials කිරිම
Images rendering කිරිම සහ adobe ps වලින් retouch කිරිම
walkthrough video කර adobe premiere වලින් edit කිරිම
interior and exterior render කිරීම.
තවත් බොහෝ දේ ඇත.

https://www.artstation.com/nuwan3d

nuwan3d123@gmail.com